මේ ලෝකයට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. බුද්ධිමත් ජීවිතයක් ලැබීමත් දුර්ලභයි. ඒ වගේම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. බුද්ධිමත් මනුස්ස ජීවිතයකට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුණ ගැහෙන දුර්ලභ අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා.



ඉතා වැදගත් -- විශේෂ ධර්මදේශනා එකතුව

****

සසරින් එතෙරවීමේ මාර්ගය

1 2 3 4 5

* මෙම ධර්මදේශනයෙන් කියවෙන අතිශ්‍යයින්ම වැදගත් වූ කරැණු ඔබ අනිවාර්යෙන්ම සවන් දීමෙන් ම වටහා ගතයුතු බව ඉතා කරැණාවෙන් සඳහන් කරමි.


විශේෂ ධර්මදේශන - 13




මෙම ධර්මදේශනයෙන් ලැබෙන ඔවදන්....

අපි තියන පූජා වට්ටි දිහා දෙවියො ඈත්තටම බලනවද?

Powered by දහම් විල




free counters